Slide # 1

Mother

A mother is someone who loves unconditionally and places the needs of her children above her own, on a personal level, and not only with words, but also actions. Read More

Monday, September 19, 2016

Task Bar හි ප්‍රමාණය වෙනස් කිරීම


01.   Task Bar වෙතට cursor එක ගෙන ගොස් wright click කරන්න.

02.   ඉන් පසුව propertise තෝරන්න


03.   ඉන් පසුව පැමිණෙන window එකෙහි use small Task Bar යන්නට හරියක් දමා apply හෝ ok click කරන්න 




0 comments:

Post a Comment