Slide # 1

Mother

A mother is someone who loves unconditionally and places the needs of her children above her own, on a personal level, and not only with words, but also actions. Read More

Friday, October 14, 2016

Ms Word Graphics

  • Formatting Tab
එකසමාන දුරින් කරුනු ඇතුලත් ලිපියක් සකස් කිරිමට මෙය යොදා ගනි
1st Methord
1 වම්පස ඉහලින් ඇති Tab Selection මත ක්ලික් කර අවශ්‍යය Tab වර්ගය තෝරන්න
2 Horizontal ruler එකෙහි අවශ්‍යය දුර මත ක්ලික් කරන්න
3 අවශ්‍යය Tab Possition එක වෙත යැමට Tab Key එක භාවිතා කරන්න

2nd Methord
1 Horizontal rulerඑකමත ඩබල් ක්ලික් කරන්න
2 Clear all මත ක්ලික් කර අවශ්‍යය අගය Tab stop Possition යටතේ ලබා දෙන්න
3  අවශ්‍යය Tab වර්ගය සහ leader ලබා දෙන්න
4 Set මත ක්ලික් කර ok කරන්න

Working With Graphics

  • Inserting a Pictuer
1 Insert Tab එක ක්ලික් කර Illustration group එකෙහි ඇති picture button එක ක්ලික් කරන්න
2 අවශ්‍යය picture තෝරා Insert මත ක්ලික් කරන්න
3 Format Tab එක භාවිතයෙන් අවශ්‍යය පරිදි Format කරන්න

Inserting a Shape
1 Insert Tab එක ක්ලික් කර Illustration group එකෙහි ඇති Shape button එක ක්ලික් කරන්න
2 අවශ්‍යය Shape එක තෝරා පිටුව මත drag කරන්න
3 Format Tab එක භාවිතයෙන් අවශ්‍යය පරිදි Format කරන්න

  • Inserting Clip Arts
1 Insert Tab එක ක්ලික් කර Illustration group එකෙහි ඇති Clipart button එක ක්ලික් කරන්න
2 දකුනු පසින් ලැබෙන Clipart task frame එකෙහි sSearch එක මත අවශ්‍යය නම ටයිප් කරන්න
3 Enter Key මත ප්‍රෙස් කරන්න
4 අවශ්‍යය Clipart එක ක්ලික් කරන්න

  • Inserting Smart Art
 1 Insert Tab එක ක්ලික් කර Illustration group එකෙහි ඇති Smart Art button එක ක්ලික් කරන්න
 2  අවශ්‍යය style එක තෝරා ok කරන්න

  • Inserting a Text Box
1 Insert Tab එක ක්ලික් කර Text group එකෙහි ඇති Text Box button එක ක්ලික් කරන්න
2 අවශ්‍යය Text Box එකමත ක්ලික් කරන්න
3 අවශ්‍යය Text එක ටයිප් කරන්න

  • Inserting a Word Art
1Insert Tab එක ක්ලික් කර Text group එකෙහි ඇති Word Art button එක ක්ලික් කරන්න
2 අවශ්‍යය Word Art style එකමත ක්ලික් කරන්න
3 අවශ්‍යය Text එක ටයිප් කරන්න

Working With Tables

  • Inserting a Word Art
 1 Insert Tab එක ක්ලික් කරන්න
 2 Tablesgroup එකෙහි ඇති sTable button එක ක්ලික් කරන්න
 3  InsertTable මත ක්ලික් කරන්න
 4 අවශ්‍යය Colums ගණන සහ Row ගණන ලබා දි ok කරන්න

  • Inserting a Colums and Row
1 අවශ්‍යය ස්ථානය ක්ලික් කරන්න
2 Layout Tab එකක් click කරන්න
3 Colums and Rowඑකේ අවශ්‍යය opption එක තෝරන්න
Insert Colum to Left -- තීරුවක් වම්පසට ඇතුලත් කරයි
Insert Colum to Right -- තීරුවක් දකුනු පසට ඇතුලත් කරයි
Insert Row Above     --  ඉහලට පේලියක් එකතු කරයි
Insert Row Belw     --   පහලට පේලියක් එකතු කරයි

Delete a Row and Coloums
1 අවශ්‍යය Rowඑක හෝ Columඑක Select කරන්න
2 Layout Tab එකක් click කරන්න
4 Colums and Row group එකෙහි Delete  button එක ක්ලික් කරන්න
5 අවශ්‍යය තේරිමි සිදුකරන්න

  • How to Open a Microsoft Word
1 Start -> All program
2 Ms office ක්ලික් කර MsWord මත ක්ලික් කරන්න 
Run Commend එක භාවිතා කරමින් MsWord open කිරිමට
1  Windows Key + R
2 WinWord ටයිප් කර ok කරන්න

මාගේ වෙනත් ලිපි
උසස් පෙළ ආර්ථික විද්‍යාව කෙටි සටහන් 6
ණය උපකරණ
භූගෝල විද්‍යාව කෙටි සටහන්

0 comments:

Post a Comment