Slide # 1

Mother

A mother is someone who loves unconditionally and places the needs of her children above her own, on a personal level, and not only with words, but also actions. Read More

Monday, September 19, 2016

ඉංග්‍රීසි පහසුවෙන් ඉගෙන ගනිමු




01.මම ලිපියක් ලියනවා - I write a letter

02.මම ලිපියක් ලිවුවා - I wrote a letter

03.මම ලිපියක් ලියන්නම් - I will write a letter

04.මම ලිපියක් ලියමින් ඉන්නවා - I am writing a letter

05.මම ලිපියක් ලියමින් සිටියා - I was writing a letter

06.මට ලිපියක් ලියන්න පුළුවන් - I can write a letter

07.මම ලිපියක් ලිවිය යුතුයි - I should write a letter

08.මම ලිපියක් ලියන්නම ඕනේ - I must write a letter

09.සමහරවිට මම ලිපියක් ලියනවා - I would write a letter

10.මම ලිපියක් ලියන්නයි හදන්නේ - I am going to write a letter

11.මට ලිපියක් ලියන්න වෙනවා - I have to write a letter

12.මට ලිපියක් ලියන්න වුනා - I had to write a letter

13.මම ලිපියක් ලියල තියෙනවා - I have written a letter


14.අපි ලිපියක් ලියමු - let’s write a letter

0 comments:

Post a Comment