Slide # 1

Mother

A mother is someone who loves unconditionally and places the needs of her children above her own, on a personal level, and not only with words, but also actions. Read More

Sunday, September 18, 2016

How to create facebook fan page in sinhala

අද මම ඔයාලට කියල දෙන්න යන්නේ කොහොමද facebook fan page එකක් හදාගන්නේ කියල. facebook fan page එකක් මගින් ඔයාලට ඔයාලගේ website එක,ඔයාලගේ බ්ලොග් එක,ඔයාලගේ නිෂ්පාදනයක් එහෙමත් නැත්නම් පාසැල ගැන අනිත් අයව දැනුවත් කරන්න පුළුවන්.

මුලින්ම facebook එකට ලොග් වෙලා ඔයාගේ profile එකේ වම අත පැත්තේ තියෙන create page click කරන්න.

ඊට පස්සේ facebook fan page එකක් හදන්න පුළුවන් විවිධ ක්‍රම කිහිපයක්ම එනවා.ඔයාල බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ නිෂ්පාදනයක් ගැන ඉදිරිපත් කරන්නනම් Band& product තෝරන්න.ඔයලා බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍යයෙන් යාළුවන් සමග තොරතුරු හුවමාරු කර ගන්නනම් Cause or community තෝරන්න.

මම ඔයාලට කියල දෙන්න යන්නේ Cause or community තෝරාගෙන facebook fan page එකක් හදන ක්‍රමය ගැන.
මුලින්ම Cause or community තෝරන්න.පසුව එන window එකේ ඔයාට අවශ්‍ය නමක් දෙන්න.Save කරන්න.
ඉන් පසු එන පිටුවේ අබෞට් වලට ඔයාගේ fan page එක ගැන පොඩි විස්තරයක් දෙන්න.save info click කරන්න.

ඉන් පසු profile picture එකක් ඔයාලගේ පරිගණකයෙන් තෝරලා දෙන්න. Next click කරන්න.
ඉන් පසු add favorites click කරන්න.

ඉන් පසු ඔබගේ facebook fan page එක නැරබීමට අවශ්‍ය කුමන වයසේ අයද? කුමන රටවල් වල අයද යන්න තෝරා දෙන්න.ඉන් පසු save click කරන්න.



දැන් ඔබගේ facebook fan page එක නිර්මාණය කර අවසන්.

ඔයාලට මේ පොස්ට් එක වැදගත් කියල හිතුනනම් share කරන්න.


0 comments:

Post a Comment