Slide # 1

Mother

A mother is someone who loves unconditionally and places the needs of her children above her own, on a personal level, and not only with words, but also actions. Read More

Slide # 2

Education

Education is the process of facilitating learning, or the acquisition of knowledge, skills, values, beliefs, and habits. Educational methods include storytelling, discussion, teaching, training, and directed research Read More

Slide # 3

Beauty

Beauty is a characteristic of an animal, idea, object, person or place that provides a perceptual experience of pleasure or satisfaction. Beauty is studied as part of aesthetics, culture, social psychology and sociology. Read More

Slide # 4

Computer Tips

Top Computer Tips! Tricks and Tweaks for PC, Internet, software, hardware, Microsoft Windows and more. Read More

Slide # 5

Love

Love is a force of nature Read More

Thursday, September 22, 2016

Best website In the World

බලමු යාලුවන්ගෙන් කි දෙනෙක් පහත තියෙන site වල ගිණුම් තියෙනවද කියලා.


Gmail
Facebook.com
Twitter.com
Fiverr.com
Payoneer.com
Skype
Blogger.com
Skrill.com
Godaddy.com
Flippa.com
Wordpress.com
Freelancer.com
Tsu.com
Paypal.com
Payzaa.com


Monday, September 19, 2016

Ad click site


අත්දැකීම් ඇති ad click site ටිකක් දන්නා හිතුනා.ගොඩක් අය මේ site වල ලියාපදිංචි වෙලා ඇති.මේවගේ banner පහසුකමත් තියෙනවා ගොඩක් site වල.එක නිසා ඔයාගේ බ්ලොග් එකේ promote කරලත් ගානක් හොයා ගන්න පුළුවන් හොදේ.

ඉංග්‍රීසි පහසුවෙන් ඉගෙන ගනිමු




01.මම ලිපියක් ලියනවා - I write a letter

02.මම ලිපියක් ලිවුවා - I wrote a letter

03.මම ලිපියක් ලියන්නම් - I will write a letter

04.මම ලිපියක් ලියමින් ඉන්නවා - I am writing a letter

05.මම ලිපියක් ලියමින් සිටියා - I was writing a letter

06.මට ලිපියක් ලියන්න පුළුවන් - I can write a letter

07.මම ලිපියක් ලිවිය යුතුයි - I should write a letter

08.මම ලිපියක් ලියන්නම ඕනේ - I must write a letter

09.සමහරවිට මම ලිපියක් ලියනවා - I would write a letter

10.මම ලිපියක් ලියන්නයි හදන්නේ - I am going to write a letter

11.මට ලිපියක් ලියන්න වෙනවා - I have to write a letter

12.මට ලිපියක් ලියන්න වුනා - I had to write a letter

13.මම ලිපියක් ලියල තියෙනවා - I have written a letter


14.අපි ලිපියක් ලියමු - let’s write a letter

Task Bar හි ප්‍රමාණය වෙනස් කිරීම


01.   Task Bar වෙතට cursor එක ගෙන ගොස් wright click කරන්න.

02.   ඉන් පසුව propertise තෝරන්න


03.   ඉන් පසුව පැමිණෙන window එකෙහි use small Task Bar යන්නට හරියක් දමා apply හෝ ok click කරන්න 




Sunday, September 18, 2016

Best Paying PTC Sites 2016



1.Neobux.com

2.Clixsense.com

3.Littlebux.com

4.Buxvertise.com

5.Grandbux.com

6.Clixten.com

7.Lexiadz.com

8.Epicclix.com

9.Ekoclix.com

අදම register වෙන්න.මුදල් උපයන්න.දිනකට පැය භාගයක් වෙබ් අඩවි තුල ගත කරන්න.ඔබට හැකි තරම් යහළුවන් එකතු කර ගන්න.

e money in sinhala

මම අද කියලා දෙන්න යන්නේ තරුණයන් විදියට අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුළුවන් විශ්වාසදායි වෙබ් අඩවි 05 ක් ගැනයි.


1.Slicethepre.com



2.Fiverr.com



3.Mylikes.com



4.Qmee.com




5.Mysurvey.com

How to create facebook fan page in sinhala

අද මම ඔයාලට කියල දෙන්න යන්නේ කොහොමද facebook fan page එකක් හදාගන්නේ කියල. facebook fan page එකක් මගින් ඔයාලට ඔයාලගේ website එක,ඔයාලගේ බ්ලොග් එක,ඔයාලගේ නිෂ්පාදනයක් එහෙමත් නැත්නම් පාසැල ගැන අනිත් අයව දැනුවත් කරන්න පුළුවන්.

මුලින්ම facebook එකට ලොග් වෙලා ඔයාගේ profile එකේ වම අත පැත්තේ තියෙන create page click කරන්න.

ඊට පස්සේ facebook fan page එකක් හදන්න පුළුවන් විවිධ ක්‍රම කිහිපයක්ම එනවා.ඔයාල බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ නිෂ්පාදනයක් ගැන ඉදිරිපත් කරන්නනම් Band& product තෝරන්න.ඔයලා බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍යයෙන් යාළුවන් සමග තොරතුරු හුවමාරු කර ගන්නනම් Cause or community තෝරන්න.

මම ඔයාලට කියල දෙන්න යන්නේ Cause or community තෝරාගෙන facebook fan page එකක් හදන ක්‍රමය ගැන.
මුලින්ම Cause or community තෝරන්න.පසුව එන window එකේ ඔයාට අවශ්‍ය නමක් දෙන්න.Save කරන්න.
ඉන් පසු එන පිටුවේ අබෞට් වලට ඔයාගේ fan page එක ගැන පොඩි විස්තරයක් දෙන්න.save info click කරන්න.

ඉන් පසු profile picture එකක් ඔයාලගේ පරිගණකයෙන් තෝරලා දෙන්න. Next click කරන්න.
ඉන් පසු add favorites click කරන්න.

ඉන් පසු ඔබගේ facebook fan page එක නැරබීමට අවශ්‍ය කුමන වයසේ අයද? කුමන රටවල් වල අයද යන්න තෝරා දෙන්න.ඉන් පසු save click කරන්න.



දැන් ඔබගේ facebook fan page එක නිර්මාණය කර අවසන්.

ඔයාලට මේ පොස්ට් එක වැදගත් කියල හිතුනනම් share කරන්න.