Slide # 1

Mother

A mother is someone who loves unconditionally and places the needs of her children above her own, on a personal level, and not only with words, but also actions. Read More

Saturday, August 6, 2016

E-money in Sinhala

අද මම යාළුවන්ට fiverr ගැන කියන්නයි ආවේ.
fiverr යනු අන්තර්ජාලය හරහා මුදල් ඉපයිය හැකි ප්‍රදාන, විශ්වාසවන්ත වෙබ් අඩවියකි.මෙහි ඇති විශේෂත්වයනම් අනෙකුත් මුදල් ඉපයිය හැකි අඩවි වල වැඩ කිරීමට අවශ්ෂ තරම් ඉංග්‍රීසි දැනුමක් අවශ්ෂ නොවීමය.එමෙන්ම මෙම වෙබ් අඩවියේ ඕනෑම අයෙකුට මුදල් ඉපයිය හැක.එනම් පරිගණක දැනුමක් නොමැති පුද්ගලයෙකුට පවා මෙහි පහසුවෙන් මුදල් ඉපයිය හැක.මෙම වෙබ් අඩවියේ පළමු වරට ගිග්(Gig) එකක් දැමූ පසු ලැබෙනුයේ ඩොරල් 5ක් වැනි මුදලකි.ඉතාම ලේසි වැඩ කරලා සල්ලි හොයන්නත් පුළුවන්. 
Screen Shot ටිකකුත් බලලම ඉන්නකෝ


කැමතිනම් මෙතනින් ගිහින් register වෙන්න.

0 comments:

Post a Comment