Slide # 1

Mother

A mother is someone who loves unconditionally and places the needs of her children above her own, on a personal level, and not only with words, but also actions. Read More

Slide # 2

Education

Education is the process of facilitating learning, or the acquisition of knowledge, skills, values, beliefs, and habits. Educational methods include storytelling, discussion, teaching, training, and directed research Read More

Slide # 3

Beauty

Beauty is a characteristic of an animal, idea, object, person or place that provides a perceptual experience of pleasure or satisfaction. Beauty is studied as part of aesthetics, culture, social psychology and sociology. Read More

Slide # 4

Computer Tips

Top Computer Tips! Tricks and Tweaks for PC, Internet, software, hardware, Microsoft Windows and more. Read More

Slide # 5

Love

Love is a force of nature Read More

Friday, October 14, 2016

MICROSOFT WORD 2010

Font Dialog box Launcher
1 අවශ්‍යය අකුරු highlight කරන්න
2 Home Tab එක ක්ලික් කරන්න
3 Font Dialog box Launcher මත ක්ලික් කරන්න
4 අවශ්‍යය සැකසිම් සිදුකර ok කරන්න

Double Stricthrough
 ලියන ලද වචනයක් ඉරි දෙකකින් කපා දමයි ( Kamal )

All caps
සියලූ අකුරු කැපිටල් කරයි ( kamal )

Small caps
සියලූ අකුරු කැපිටල් වන අතර මුල් අකුර පමනක් අනෙක් අකුරු වලට වඩා විශාලය ( kamal )

Hidden
වචන සගවා තැබිමට භාවිතා කරයි

  • Shortcut Keys
1 අවශ්‍ය අකුරු highlight කරන්න
2 අදාල Shortcut Keysපහත දැක්වෙන පරිදි භාවිත කරන්න.

Ctrl + Shift + >   /  Ctrl + ]     
 අකුරුවල ප‍්‍රමානය විශාල කරයි

Ctrl + Shift + <   /  Ctrl + [      
අකුරුවල ප‍්‍රමානය කුඩා කරයි

Ctrl + B                                   
අකුරු Bold කරයි

Ctrl + I                                        
අකුරු Italic කරයි

Ctrl + U                                       
අකුරු Underline කරයි

Ctrl + =                                 
අකුරු Sabscript කරයි

Ctrl + Shift + =                     
අකුරු Superscript කරයි

Ctrl + Shift + D                    
අකුරු Double Underline කරයි

Ctrl + Space Bar                   
අකුරු නැවත තිබුතත්වයට පත්කරයි

  • Formatting Paragraph
ජේදයක් පිටුවක් තුළ පිහිටන එල්ලය සහා ජේදයට මාජින් එකෙහි සිට ඇති දුර අවශ්‍යය පරිදි සකස් කිරිම මේ නමින් හදුන්වයි.

  • Using Paragraph Group

       1st Methord
1 අවශ්‍යය ජේදය  highlight කරන්න
2 Home Tab එක ක්ලික් කරන්න
3 Paragraph Groupඑකෙන් සුදුසු සැකසිම් සිදුකරන්න

     2nd Methord
1 අවශ්‍යය ජේදය  highlightකරන්න
2 Home Tab එක ක්ලික් කරන්න
3 Paragraph Dialog Box Launcher මත ක්ලික් කරන්න
4 අවශ්‍යය සැකසිම් සිදුකර ok කරන්න

     3rd Methord
1 අවශ්‍යය ජේදය  highlightකරන්න
Ctrl + L = Left Align
Ctrl + R = Right Align
Ctrl + J = Justify
Ctrl + E = Center

1 Align text left 
 ජේදය  වම්පසට ගෙනයයි

2 Center
ජේදය පිටුවේ මැදට ගෙන යයි

3 Align text Right  
ජේදය පිටුවේ දකුනුපසට ගෙනයයි

4 Justify
ජේදය පිටුවේ දකුනුපසටත් වම්පසටත් එක හා සමානව පිහිටයි

5 Line Spacing
ජේදයේහි පේලි අතර පරතරය සකස් කරයි

6 Shading
ජේදයට  පසුබිම් වර්නයක් ලබාදේ

7 Border
ජේදය වටා රාමුවක් යොදයි

8 Decrease indent
ජේදය සහ පිටුවේ වම්පස මර්ýන් එක අතර දුර අඩු කරයි

9 Increase indent
ජේදය සහ පිටුවේ වම්පස මර්ýන් එක අතර දුර වැඩි කරයි

Horizontal ruler ඇති Sliders එහා මෙහා කිරිමෙන් ද  ඡේදයෙහි පේලි වලට මාජින් එකෙහි ඇති දුර වෙනස් කළ හැක.


  • Frist line indent
ඡේදයේ පලමු පේලියට වම්පස මාජින්  එකේ සිට ඇති දුර සකස් කරයි

  • Left indent
ඡේදයේ සහා පිටුවේ වම්පස මාජින්  එක අතර ඇති දුර සකස් කරයි

  • Right indent
ඡේදයේ සහා පිටුවේ දකුණුපස මාජින්  එක අතර ඇති දුර සකස් කරයි

  • Hanging indent
ඡේදයේ පලමු පේලිය හැර අනෙක් පේලි පිටුවේ මැද සිට වම්පස මාජින්  එකේ ඇති දුර සකස් කරයි

  • Creating a Bullet list

1 අවශ්‍යය කරුණ highlight කරන්න
2 Home Tab එකක්ලික් කරන්න
3 Paragraph group එකෙහි Bullet button එකේ ඊහිස ක්ලික් කරන්න
4 අවශ්‍යය Bullet button එක තෝරා ok කරන්න

* වෙනත් Bullet වර්ගයක් තෝරා ගැනිමට Bullet button එකේ ඊහිස ක්ලික් කර Define New Bullet තෝරා Simbol මත ක්ලික් කරන්න

MICROSOFT WORD 2010

පරිගනක භාවිතයෙන් ලිපි සහ ලේඛන සැකසිමට යොදා ගනු ලබන මෘදුකාංග “වදන් සැකසුම් මෘදුකාංග”  යනුවෙන් හැදින්වේ. Microsoft Word යනු දැනට ලෝකයේ භාවිතා වන ජනප‍්‍රියතම වදන් සැකසුම් මෘදුකාංගයකි. මෙමගින් ව්‍යාපරික සහ පෞද්ගලික ලිපි සැකසීම ටල අයදුම්පත‍්‍ර සැකසීම ටල පොත්පත් සගරා ආදිය වඩාත් පහසුවෙන් සිදුකළ හැක.දැනට ලෝකයේ භාවිතා වන වෙනත් වදන් සැකසුම් මෘදුකාංග කිහිපයක් පහත දැක්වේ.
1 Word Star
2 Open Office Writer
3 Corel Word Perfect
4 Kingsoft Office

මාගේ වෙනත් ලිපි
උසස් පෙළ ආර්ථික විද්‍යාව කෙටි සටහන් 6
ණය උපකරණ

භූගෝල විද්‍යාව කෙටි සටහන්

Ms Word Graphics

  • Formatting Tab
එකසමාන දුරින් කරුනු ඇතුලත් ලිපියක් සකස් කිරිමට මෙය යොදා ගනි
1st Methord
1 වම්පස ඉහලින් ඇති Tab Selection මත ක්ලික් කර අවශ්‍යය Tab වර්ගය තෝරන්න
2 Horizontal ruler එකෙහි අවශ්‍යය දුර මත ක්ලික් කරන්න
3 අවශ්‍යය Tab Possition එක වෙත යැමට Tab Key එක භාවිතා කරන්න

2nd Methord
1 Horizontal rulerඑකමත ඩබල් ක්ලික් කරන්න
2 Clear all මත ක්ලික් කර අවශ්‍යය අගය Tab stop Possition යටතේ ලබා දෙන්න
3  අවශ්‍යය Tab වර්ගය සහ leader ලබා දෙන්න
4 Set මත ක්ලික් කර ok කරන්න

Working With Graphics

  • Inserting a Pictuer
1 Insert Tab එක ක්ලික් කර Illustration group එකෙහි ඇති picture button එක ක්ලික් කරන්න
2 අවශ්‍යය picture තෝරා Insert මත ක්ලික් කරන්න
3 Format Tab එක භාවිතයෙන් අවශ්‍යය පරිදි Format කරන්න

Inserting a Shape
1 Insert Tab එක ක්ලික් කර Illustration group එකෙහි ඇති Shape button එක ක්ලික් කරන්න
2 අවශ්‍යය Shape එක තෝරා පිටුව මත drag කරන්න
3 Format Tab එක භාවිතයෙන් අවශ්‍යය පරිදි Format කරන්න

  • Inserting Clip Arts
1 Insert Tab එක ක්ලික් කර Illustration group එකෙහි ඇති Clipart button එක ක්ලික් කරන්න
2 දකුනු පසින් ලැබෙන Clipart task frame එකෙහි sSearch එක මත අවශ්‍යය නම ටයිප් කරන්න
3 Enter Key මත ප්‍රෙස් කරන්න
4 අවශ්‍යය Clipart එක ක්ලික් කරන්න

  • Inserting Smart Art
 1 Insert Tab එක ක්ලික් කර Illustration group එකෙහි ඇති Smart Art button එක ක්ලික් කරන්න
 2  අවශ්‍යය style එක තෝරා ok කරන්න

  • Inserting a Text Box
1 Insert Tab එක ක්ලික් කර Text group එකෙහි ඇති Text Box button එක ක්ලික් කරන්න
2 අවශ්‍යය Text Box එකමත ක්ලික් කරන්න
3 අවශ්‍යය Text එක ටයිප් කරන්න

  • Inserting a Word Art
1Insert Tab එක ක්ලික් කර Text group එකෙහි ඇති Word Art button එක ක්ලික් කරන්න
2 අවශ්‍යය Word Art style එකමත ක්ලික් කරන්න
3 අවශ්‍යය Text එක ටයිප් කරන්න

Working With Tables

  • Inserting a Word Art
 1 Insert Tab එක ක්ලික් කරන්න
 2 Tablesgroup එකෙහි ඇති sTable button එක ක්ලික් කරන්න
 3  InsertTable මත ක්ලික් කරන්න
 4 අවශ්‍යය Colums ගණන සහ Row ගණන ලබා දි ok කරන්න

  • Inserting a Colums and Row
1 අවශ්‍යය ස්ථානය ක්ලික් කරන්න
2 Layout Tab එකක් click කරන්න
3 Colums and Rowඑකේ අවශ්‍යය opption එක තෝරන්න
Insert Colum to Left -- තීරුවක් වම්පසට ඇතුලත් කරයි
Insert Colum to Right -- තීරුවක් දකුනු පසට ඇතුලත් කරයි
Insert Row Above     --  ඉහලට පේලියක් එකතු කරයි
Insert Row Belw     --   පහලට පේලියක් එකතු කරයි

Delete a Row and Coloums
1 අවශ්‍යය Rowඑක හෝ Columඑක Select කරන්න
2 Layout Tab එකක් click කරන්න
4 Colums and Row group එකෙහි Delete  button එක ක්ලික් කරන්න
5 අවශ්‍යය තේරිමි සිදුකරන්න

  • How to Open a Microsoft Word
1 Start -> All program
2 Ms office ක්ලික් කර MsWord මත ක්ලික් කරන්න 
Run Commend එක භාවිතා කරමින් MsWord open කිරිමට
1  Windows Key + R
2 WinWord ටයිප් කර ok කරන්න

මාගේ වෙනත් ලිපි
උසස් පෙළ ආර්ථික විද්‍යාව කෙටි සටහන් 6
ණය උපකරණ
භූගෝල විද්‍යාව කෙටි සටහන්

ආර්ථික විද්‍යාව යනු කුමක්ද?




ආර්ථික විද්‍යාවේ ස්වභාවය පිළිබද සාකච්චා කිරීමේදී ආර්ථික විද්‍යාව යනු කුමක්ද වශයෙන් නිර්වචනය ඉදිරිපත් කිරීමට උත්සහ ගෙන ඇත .නමුත් නිවැරදි නිර්වචනයක් ඉදිරිපත් කල හැකි වනුයේ වෙනස් නොවන දෙයකටය .එමෙන්ම නිවැරදි නිර්වචනයක් පැවතිය හැක්කේ එකක් පමණි.නමුත් ආර්ථික විද්‍යාව විෂයය වෙනස්වන සුළු ආර්ථික නිගමනයන් මත පදනම් වී විකල්ප න්‍යායයන් ගොඩ නංවමින් දිනෙන් දින පුළුල් වී ගෙන යන විෂයක් බවට පත් වී ඇති නිසා ආර්ථික විද්‍යාව ට නිර්වචන ඉදිරිපත් කල නොහැක.එම නිසා වර්තමානයේ ආර්ථික විද්යන්ච්යින් ආර්ථික විද්‍යාවට නිර්වචන අත්හැර දම වර්තමානයේ පොදුවේ පිලි ගනු ලබන්නේ ආර්ථික විද්‍යාව යනු ආර්ථික විද්යන්චයින් කරන දේ වශයෙනි.මෙම පොදු පිලි ගැනීම තුලින් පෙන්නුම් කරනුයේ ආර්ථික විද්‍යාව විෂය දිනෙන් දින පුළුල් වෙමින් යන විෂයක් බවත් එයට නිර්වචන ඉදිරිපත් කල නොහැකි බවත්ය.නමුත් ධනේශ්වර ආර්ථික විද්‍යාව තුල ආර්ථික විද්යන්චයින් කීප දෙනෙක්ම ආර්ථික විද්‍යාවට නිර්වචන කිහිපයක්ම ඉදිරිපත් කර ඇත.මෙසේ නිර්වචන කිහිපයක් ඉදිරිපත් කිරීම තුලින් පෙන්නුම් කරනුයේ ද එක් නිර්වචනයක්වත්ම නිවැරදි නොවන බවයි.එමෙන්ම ධනේශ්වර ආර්ථික විද්‍යාවේ පිය වශයෙන් හදුන්වනු ලබන ඇඩම්ස් ස්මිත් විසින් 1776 දී ප්‍රකාශයට පත් කරන ලද ජාතීන්ගේ ධනය නම් කෘතියෙහි ආර්ථික විද්‍යාව යනු මිනිසුන්ගේ ධනය පිළිබද හදාරන විෂයක් වශයෙනි.ඊට පසුව සුබ සාධන ආර්ථික විද්යන්චයින් වශයෙන් හදුන්වන ඇල්බට් මාෂල් .`A.C පිගූ යන ආර්ථික විද්යන්චයින් ආර්ථික විද්‍යාව යනු මිනිසුන්ගේ දෛනික සුබ සාධනය පිළිබද හදාරන විද්‍යාවක් වශයෙන් අර්ථ දක්වා ඇත.ජෝන් මෙනඩ් කේන්ස් විසින් ආර්ථික විද්‍යාව යනු මුදල්,පොලිය සහ සේවා නියුක්තිය පිළිබද හදාරන විද්‍යාවක් වශයෙන් අර්ථ දක්වා ඇත.මිල්ටන් ප්‍රෙඩ්මාන් විසින් ආර්ථික විද්‍යාව යනු මුදල් පිළිබද හදාරන විද්‍යාවක් වශයෙන් අර්ථ දක්වා ඇත.එමෙන්ම ලයනල් රොබින්සන් ,ජෝන් රොබින්සන්,පොල් සැමුවෙල් සහ R.G ලිප්සි යන ආර්ථික විද්යන්චයින් හැමදෙනාම ඉදිරිපත් කරන නිර්වචනයන් මුලින්ම ලයනල් රොබින්සන් විසින් ඉදිරිපත් කරන ලදී.ඔහු දැක්වුයේ සීමිත සම්පත් සහ අසිමිත් විකල්ප වුවමනාවන් අතර සංසන්දනයක් වශයෙන් මිනිසුන්ගේ හැසිරීම විග්‍රහ කරනුයේ ආර්ථික විද්‍යාව වශයෙනි.

Thursday, September 22, 2016

Best website In the World

බලමු යාලුවන්ගෙන් කි දෙනෙක් පහත තියෙන site වල ගිණුම් තියෙනවද කියලා.


Gmail
Facebook.com
Twitter.com
Fiverr.com
Payoneer.com
Skype
Blogger.com
Skrill.com
Godaddy.com
Flippa.com
Wordpress.com
Freelancer.com
Tsu.com
Paypal.com
Payzaa.com


Monday, September 19, 2016

Ad click site


අත්දැකීම් ඇති ad click site ටිකක් දන්නා හිතුනා.ගොඩක් අය මේ site වල ලියාපදිංචි වෙලා ඇති.මේවගේ banner පහසුකමත් තියෙනවා ගොඩක් site වල.එක නිසා ඔයාගේ බ්ලොග් එකේ promote කරලත් ගානක් හොයා ගන්න පුළුවන් හොදේ.

ඉංග්‍රීසි පහසුවෙන් ඉගෙන ගනිමු




01.මම ලිපියක් ලියනවා - I write a letter

02.මම ලිපියක් ලිවුවා - I wrote a letter

03.මම ලිපියක් ලියන්නම් - I will write a letter

04.මම ලිපියක් ලියමින් ඉන්නවා - I am writing a letter

05.මම ලිපියක් ලියමින් සිටියා - I was writing a letter

06.මට ලිපියක් ලියන්න පුළුවන් - I can write a letter

07.මම ලිපියක් ලිවිය යුතුයි - I should write a letter

08.මම ලිපියක් ලියන්නම ඕනේ - I must write a letter

09.සමහරවිට මම ලිපියක් ලියනවා - I would write a letter

10.මම ලිපියක් ලියන්නයි හදන්නේ - I am going to write a letter

11.මට ලිපියක් ලියන්න වෙනවා - I have to write a letter

12.මට ලිපියක් ලියන්න වුනා - I had to write a letter

13.මම ලිපියක් ලියල තියෙනවා - I have written a letter


14.අපි ලිපියක් ලියමු - let’s write a letter

Task Bar හි ප්‍රමාණය වෙනස් කිරීම


01.   Task Bar වෙතට cursor එක ගෙන ගොස් wright click කරන්න.

02.   ඉන් පසුව propertise තෝරන්න


03.   ඉන් පසුව පැමිණෙන window එකෙහි use small Task Bar යන්නට හරියක් දමා apply හෝ ok click කරන්න