Slide # 1

Mother

A mother is someone who loves unconditionally and places the needs of her children above her own, on a personal level, and not only with words, but also actions. Read More

Thursday, August 11, 2016

මවුකිරි දීමේදී සැලකිලිමත් විය යුතු කාරනා

පහත සදහන් අරමුණු සමග මවුකිරි දීමේදී සැලකිලිමත් විය යුතු කාරනා දැනුවත් කරමින් පළවෙන වෙබ් අඩවියක් ගැනයි අද අපි කතා කරන්නේ.මේක සිංහල site එකක්.වැඩි කතා ඕනේ නෑ. Screen Shot ටිකකුත් දැම්මා පහසුවෙන්න ඔයාලට.බලලම ඉන්නකෝ.

1.     සියලුම මව්වරුන්ට නිවැරදිව මව්කිරි දීමට උපදෙස් දීම
2.     මව්කිරි දීමේ වැදගත්කම මව්වරුන්ට පහදා දීම
3.     මව්කිරි දීම තුලින් මවගේ හා දරුවාගේ රෝගී තත්වයන් වැළැක්වීම
4.     මව්කිරි දීම තුලින් මවගේ හා දරුවාගේ මානසික සංවර්ධනය ඇති කිරීම



ලස්සනයි නේද?මෙතනින් site එකට යන්න.


0 comments:

Post a Comment