Slide # 1

Mother

A mother is someone who loves unconditionally and places the needs of her children above her own, on a personal level, and not only with words, but also actions. Read More

Slide # 2

Education

Education is the process of facilitating learning, or the acquisition of knowledge, skills, values, beliefs, and habits. Educational methods include storytelling, discussion, teaching, training, and directed research Read More

Slide # 3

Beauty

Beauty is a characteristic of an animal, idea, object, person or place that provides a perceptual experience of pleasure or satisfaction. Beauty is studied as part of aesthetics, culture, social psychology and sociology. Read More

Slide # 4

Computer Tips

Top Computer Tips! Tricks and Tweaks for PC, Internet, software, hardware, Microsoft Windows and more. Read More

Slide # 5

Love

Love is a force of nature Read More

Friday, October 14, 2016

MICROSOFT WORD 2010

Font Dialog box Launcher
1 අවශ්‍යය අකුරු highlight කරන්න
2 Home Tab එක ක්ලික් කරන්න
3 Font Dialog box Launcher මත ක්ලික් කරන්න
4 අවශ්‍යය සැකසිම් සිදුකර ok කරන්න

Double Stricthrough
 ලියන ලද වචනයක් ඉරි දෙකකින් කපා දමයි ( Kamal )

All caps
සියලූ අකුරු කැපිටල් කරයි ( kamal )

Small caps
සියලූ අකුරු කැපිටල් වන අතර මුල් අකුර පමනක් අනෙක් අකුරු වලට වඩා විශාලය ( kamal )

Hidden
වචන සගවා තැබිමට භාවිතා කරයි

  • Shortcut Keys
1 අවශ්‍ය අකුරු highlight කරන්න
2 අදාල Shortcut Keysපහත දැක්වෙන පරිදි භාවිත කරන්න.

Ctrl + Shift + >   /  Ctrl + ]     
 අකුරුවල ප‍්‍රමානය විශාල කරයි

Ctrl + Shift + <   /  Ctrl + [      
අකුරුවල ප‍්‍රමානය කුඩා කරයි

Ctrl + B                                   
අකුරු Bold කරයි

Ctrl + I                                        
අකුරු Italic කරයි

Ctrl + U                                       
අකුරු Underline කරයි

Ctrl + =                                 
අකුරු Sabscript කරයි

Ctrl + Shift + =                     
අකුරු Superscript කරයි

Ctrl + Shift + D                    
අකුරු Double Underline කරයි

Ctrl + Space Bar                   
අකුරු නැවත තිබුතත්වයට පත්කරයි

  • Formatting Paragraph
ජේදයක් පිටුවක් තුළ පිහිටන එල්ලය සහා ජේදයට මාජින් එකෙහි සිට ඇති දුර අවශ්‍යය පරිදි සකස් කිරිම මේ නමින් හදුන්වයි.

  • Using Paragraph Group

       1st Methord
1 අවශ්‍යය ජේදය  highlight කරන්න
2 Home Tab එක ක්ලික් කරන්න
3 Paragraph Groupඑකෙන් සුදුසු සැකසිම් සිදුකරන්න

     2nd Methord
1 අවශ්‍යය ජේදය  highlightකරන්න
2 Home Tab එක ක්ලික් කරන්න
3 Paragraph Dialog Box Launcher මත ක්ලික් කරන්න
4 අවශ්‍යය සැකසිම් සිදුකර ok කරන්න

     3rd Methord
1 අවශ්‍යය ජේදය  highlightකරන්න
Ctrl + L = Left Align
Ctrl + R = Right Align
Ctrl + J = Justify
Ctrl + E = Center

1 Align text left 
 ජේදය  වම්පසට ගෙනයයි

2 Center
ජේදය පිටුවේ මැදට ගෙන යයි

3 Align text Right  
ජේදය පිටුවේ දකුනුපසට ගෙනයයි

4 Justify
ජේදය පිටුවේ දකුනුපසටත් වම්පසටත් එක හා සමානව පිහිටයි

5 Line Spacing
ජේදයේහි පේලි අතර පරතරය සකස් කරයි

6 Shading
ජේදයට  පසුබිම් වර්නයක් ලබාදේ

7 Border
ජේදය වටා රාමුවක් යොදයි

8 Decrease indent
ජේදය සහ පිටුවේ වම්පස මර්ýන් එක අතර දුර අඩු කරයි

9 Increase indent
ජේදය සහ පිටුවේ වම්පස මර්ýන් එක අතර දුර වැඩි කරයි

Horizontal ruler ඇති Sliders එහා මෙහා කිරිමෙන් ද  ඡේදයෙහි පේලි වලට මාජින් එකෙහි ඇති දුර වෙනස් කළ හැක.


  • Frist line indent
ඡේදයේ පලමු පේලියට වම්පස මාජින්  එකේ සිට ඇති දුර සකස් කරයි

  • Left indent
ඡේදයේ සහා පිටුවේ වම්පස මාජින්  එක අතර ඇති දුර සකස් කරයි

  • Right indent
ඡේදයේ සහා පිටුවේ දකුණුපස මාජින්  එක අතර ඇති දුර සකස් කරයි

  • Hanging indent
ඡේදයේ පලමු පේලිය හැර අනෙක් පේලි පිටුවේ මැද සිට වම්පස මාජින්  එකේ ඇති දුර සකස් කරයි

  • Creating a Bullet list

1 අවශ්‍යය කරුණ highlight කරන්න
2 Home Tab එකක්ලික් කරන්න
3 Paragraph group එකෙහි Bullet button එකේ ඊහිස ක්ලික් කරන්න
4 අවශ්‍යය Bullet button එක තෝරා ok කරන්න

* වෙනත් Bullet වර්ගයක් තෝරා ගැනිමට Bullet button එකේ ඊහිස ක්ලික් කර Define New Bullet තෝරා Simbol මත ක්ලික් කරන්න

MICROSOFT WORD 2010

පරිගනක භාවිතයෙන් ලිපි සහ ලේඛන සැකසිමට යොදා ගනු ලබන මෘදුකාංග “වදන් සැකසුම් මෘදුකාංග”  යනුවෙන් හැදින්වේ. Microsoft Word යනු දැනට ලෝකයේ භාවිතා වන ජනප‍්‍රියතම වදන් සැකසුම් මෘදුකාංගයකි. මෙමගින් ව්‍යාපරික සහ පෞද්ගලික ලිපි සැකසීම ටල අයදුම්පත‍්‍ර සැකසීම ටල පොත්පත් සගරා ආදිය වඩාත් පහසුවෙන් සිදුකළ හැක.දැනට ලෝකයේ භාවිතා වන වෙනත් වදන් සැකසුම් මෘදුකාංග කිහිපයක් පහත දැක්වේ.
1 Word Star
2 Open Office Writer
3 Corel Word Perfect
4 Kingsoft Office

මාගේ වෙනත් ලිපි
උසස් පෙළ ආර්ථික විද්‍යාව කෙටි සටහන් 6
ණය උපකරණ

භූගෝල විද්‍යාව කෙටි සටහන්

2 comments:

  1. වදන් සැකසුම් කරන හැටි post කරන්න

    ReplyDelete
  2. thanxx...meke padam visthar kraddi screensot dala pehedili krnna pulwan nm godak sthuthi...therumganna lesi..

    ReplyDelete